BIMA DOCTOR Telemedicine Webinar- Diabetes -MAR 2023
Join us on March 17
Diabetes is a crucial topic to be discussed. This Special FREE Webinar has been organized by the BIMA Doctor Telemedicine team as an initiative of corporate social responsibility conducted by the Chief Medical Officer of BIMA Doctor Dr. Yasas De Silva (MBBS) and Dr. Dinali Vithanage (MBBS).

Click this Zoom Link given below to participate free of charge on 17th March from 3 - 4 PM. For more Information Call 071 922 9456

මේ දිනවල දියවැඩියාව යනු ඉතා වැදගත් මාතෘකාවකි. BIMA Doctor ප්‍රධාන වෛද්‍ය නිළධාරී වෛද්‍ය යසස් ද සිල්වා සහ වෛද්‍ය දිනාලි විතානගේ පවත්වන, සෑම දියවැඩියා රෝගියෙක්ම දැනගත යුතු පුරුදු ගැන සවිස්තරව කියාදෙන උපදෙස් වැඩසටහනට, ඔබට කෙරෙන ආරාධනයයි.

පහත ඇති Zoom ලින්ක් එක ක්ලික් කර ඔබට මෙම වැඩසටහනට මාර්තු 17 වැනිදා ප.ව. 3 - 4 දක්වා නොමිලේ සහභාගී විය හැක.
වැඩි විස්තර සඳහා 071 922 9456 අමතන්න

Join Zoom Meeting
https://us06web.zoom.us/j/84611820506?pwd=YzB0cXBqY2s4eFJNNlRFWC93QTJ2UT09

Meeting ID: 846 1182 0506
Passcode: 1343
Date & Time
March 17, 2023, 3:00 PM - 4:00 PM
Join us on March 17

Processing Registration...

Powered by: